Friday, September 18, 2009

ආදි කාලීන පිටසක්වල ජීවීන්

ඉතින් ටික කාලයකට පස්සේ තමයි අළුත් post එකක් දාන්නේ. මම පොඩි අළුත් වැඩක් පටන් ගත්ත බව කලින් post එක බැලුවා නම් පෙනෙයි. ඉතින් පහුගිය ටිකේම කළේ ඔ‍ය අලුත් වැඩේ තමයි.

හරි හරි. අටුවාටීකා ඕනේ නෑ. අද ගැන කතා කරමුකෝ. මට මේ එක ලියන්න හිතුනේ උදිතගේ විද්‍යුත් සෙල් ලිපියේ ගිය "විමාන" ගැන කරුණු දැක්වුනු post එක දැකලා. ඇත්තටම හරිම වටිනා ලිපි පෙළක්. මේ වගේ දුර්ලභ දේවල් ගැන කතා කරන ඇත්තටම වටිනවා.

මම පහුගිය දවසක මේ හා සම්බන්ධ ඉතා වටිනා documentary එකක් බැලුවා. මෙහි නම Ancient Aliens. History channel හි විකාශය වුන මෙම වැඩසටහන DvDrip එකක් වශයෙන් භාගත කිරීමේ හැකියාව තියෙනවා.






මේකේ අන්තර්ගත වෙලා තියෙන කරුණු ගැන බැලුවහම අපිට අපේ ඉතිහාසය ගැන සම්පූර්ණයෙන් වෙනස් මානයකින් හිතන්න පුළුවන්. දැනට ලෝකයේ පවතින පිළිතුරු සැපයිය නොහැකි - ගීසාහි පිරමීඩ කුමන කරුණක් අරභයා ඉදිවුනේද, පියාඹන පීරිසි වශයෙන් අප විසින් හදුන්වන දේවල් ඇත්තටම කුමක් විය හැකිද?, ආදී මිනිසාට පිරමීඩ වැනි විශාල ගොඩනැගිලි තැනීමට තාක්ෂණය ලැබුනේ කෙසේද?, දෙවියන් කියන්නේ පිටසක්වල ජීවීන් විශේෂයක්ද? යන්න අලුත් විදිහකට අර්ථ කථනය කරලා තියෙනවා.

මෙතනින් භාගත කරන්න.

Share/Save/Bookmark

Wednesday, September 16, 2009

අළුත් වැඩක්......

අළුත් වැඩක් පටන් ගත්තා. ඔබලාගේ වටිනා අදහස් අවශ්‍යයි.


Share/Save/Bookmark

Tuesday, September 8, 2009

විනිවිද පෙනෙන දුර - කතනය

මේ කියන්න යන්නේ concept mobile phone ගණයට වැටෙන mobile phone එකක් ගැන.මම හිතන්නේ මේක අත්හදා බැලීමක් විතරක් වෙන්න ඇති. පින්තූර ටික බලලා ඉන්නකෝ. ලංකාවට ආවොත් එහෙම කොහොමට තියේවිද නේද?














උපුටා ගැනීම ritemail.blogspot.com අඩවියෙන් ...

ටික දවසකින් Chinese 1 to 1 copy ගහයිද දන්නේ නෑ... :P


Share/Save/Bookmark

Tuesday, September 1, 2009

හුඟ කාලයකට පස්සේ Tin Tin සමග...

පහුගිය දවස් ටිකේ වැඩ ගොඩ ගැහිලා බෙල්ල ලඟටම හිර වෙලා හිටියේ. ඒකයි post එකක් වත් දාන්න එන්න බැරි වුනේ :(. සෑහෙන කාලයකට පස්සේ ආපු එකේ කට්ටියට මොනවා හරි හොඳ දෙයකුත් දීලා යන්න ඕනේ කියලා හිතුනා. අන්න එතනදී තමයි Tin Tin කතාවට සම්බන්ධ වෙන්නේ.

ඔයාලා හැමෝම ජාතික නාළිකාවේ විකාශය වුන Tin Tin කතා මාලාව බොහොම ආසාවෙන් රස විඳින්න ඇති. ඒ වගේම චිත්‍ර කථා පොත් වුනත් සමහර විට කියවලා ඇති. හැබයි ගොයියෝ දැන්නම් මේ පොත් සෑහෙන ගානක් වෙනවා. මම හිතන්නේ එක පොතක් රුපියල් හයසීයකටත් එහා.

මමත් කාලයක් මේ පොත් එකතු කළා. ( ඒත් මට ඔක්කොම පොත් ටික එකතු කර ගන්න බැරි වුනා ). ඉතින් මට අහම්බෙන් වගේ මේ පොත් වල ඉලෙක්ට්‍රොනික සංස්කරණයක් ( කොටින්ම කිවුවොත් pdf version එකක් ) හම්බවුනා. කලිනුත් මට මේ පොත් වලට links හම්බවෙලා තියෙනවා. ඒත් rapidshare. මම premium user කෙනෙක් නොවන නිසා download කරන්න සෑහෙන අමාරුයි.

මේ ලින්ක්ස් ටික mediafire. Direct download කරන්න පුළුවන්. Waiting time නෑ. Speed limit නෑ.


ඊට අමතරව Tin Tin ලියූ Herge ගෙන් පසුව වෙනත් අය විසින් ලි‍යැවුනු Tin Tin පොත් කිහිපයක් සඳහාද Links හොයාගන්න හම්බවුනා. හැබැයි මේවා Hotfile.

Tintin in Thailand (By Bud E. Weyser)


http://hotfile.com/dl/9933957/cc3331f/26_Tintin_in_thailand.pdf.html


The Freelance Reporter (By Rechard & Rodeir)



http://hotfile.com/dl/9933959/4665cb2/27_Tintin_the_freelance_reporter.pdf.html



Tintin and The Mysterious Visitor (By Tintinonline.tk)



http://hotfile.com/dl/9933961/b5285ce/28_Tintin_and_the_mysterious_visitor.pdf.html


They Explored the Moon (Off comic by Hergé)



http://hotfile.com/dl/9933963/cb46540/29_Tintin_they_explored_the_moon.pdf.html


The Voice of the Lagoon (By Harry Edwood)



http://hotfile.com/dl/9933966/c69b27a/30_Tintin_and_the_voice_of_the_lagoon.pdf.html

තවත් ප්‍රසිද්ධ චිත්‍ර කතා මාලා කිහිපයකට links තියෙනවා. බලමු. වෙලාව තිබෙන විදිහට ඉදිරිපත් කරන්නම්.


ප.ලි.
මේ තමයි Herge විසින් ලියැවුණු අන්තිම TinTin පොත. මේක වුනත් සම්පූර්ණයෙන් නිම කරල තියෙන්නේ ඔහු විසින් නොවෙයි. මට මේ සඳහා සොයා ගැනීමට හැකි වුනේ Hotfile link පමණයි.


Tintin and Alph-Art (1986-2004) [By Hergé, Completed By Rechard & Rodeir]



http://hotfile.com/dl/9933951/896b073/24_Tintin_and_alph-art.pdf.html


ඒ වගේම Herge විසින් මුල් කාලයේ ලියවුණු TinTin in the Congo කියන පොතත් මේ Mediafire Links අතර නෑ. එය මෙතනින් භාගත කරගන්න.

Tintin in the Congo (1930–1931)



http://hotfile.com/dl/9933859/6d61b03/02_Tintin_in_congo.pdf.html


Share/Save/Bookmark