tag:blogger.com,1999:blog-5697542124399905815.post4740138445837070736..comments2023-11-02T14:48:28.153+05:30Comments on දක්ෂිණ ගේ සටහන්: ලොකු උදවුවක් අවශ්‍ය කර තිබේ....Dakshinahttp://www.blogger.com/profile/11019358384410006619noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5697542124399905815.post-64566440083603246922010-11-04T02:56:28.293+05:302010-11-04T02:56:28.293+05:30ඔය font එක protect කරල තීයෙන්නෙ 7 os එකෙන් නෙ.
ඉත...ඔය font එක protect කරල තීයෙන්නෙ 7 os එකෙන් නෙ.
ඉතින් ඒක load වෙන්නෙ නැත්නම් මකන්න පුලුවන් පිට ඉඳන්.
තමන්ගෙ machine එකේ XP, Linux වගේ OS එකක් දාල තියනව නම් ඒකෙන්,
එහෙම නැත්නම් Live CD එකකින් boot කරල හෝ
Hard එක වෙන machine එකක ගහල හෝ......
මකල දාන්න :)wWw.BuGGeRs.Tkhttp://wWw.BuGGeRs.Tknoreply@blogger.comtag:blogger.com,1999:blog-5697542124399905815.post-61036623984586647602009-10-16T07:48:48.693+05:302009-10-16T07:48:48.693+05:30@ඉන්දරේ,මාස්ටර්
බොහොම ස්තූතියි. මට ඕන වැඩේ කරගන්න...@ඉන්දරේ,මාස්ටර්
බොහොම ස්තූතියි. මට ඕන වැඩේ කරගන්න මේ ක්‍රමයෙන් හැකිවුනා.

@ගයන්ත
මට ක්‍රමය පොඩ්ඩක් පැහැදිලි කරනවාද? මම Ubuntu භාවිතා කරන්නෙක් නෙවේ.Dakshinahttps://www.blogger.com/profile/11019358384410006619noreply@blogger.comtag:blogger.com,1999:blog-5697542124399905815.post-179307450722501792009-10-15T19:57:37.604+05:302009-10-15T19:57:37.604+05:30ආ ඔය තියෙන්නෙ මෙතඩ් එකක් ! :D
මේ ඇරෙන්න තව ක්‍රමය...ආ ඔය තියෙන්නෙ මෙතඩ් එකක් ! :D

මේ ඇරෙන්න තව ක්‍රමයක් ඇති. අපි සිංහල යුනිකෝඩ් සමූහයෙන් අහලා බලමුද?Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-5697542124399905815.post-56515215668030796012009-10-15T18:56:23.092+05:302009-10-15T18:56:23.092+05:30වැඩේ හරි... :)වැඩේ හරි... :)GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-5697542124399905815.post-75768247398941891832009-10-15T15:19:30.559+05:302009-10-15T15:19:30.559+05:30උබුන්ටු වලින් ගිහින් ඇද්දොත් මොකෝ?
(මම දැං ඇද්දා....උබුන්ටු වලින් ගිහින් ඇද්දොත් මොකෝ?

(මම දැං ඇද්දා.. එලියටත් ආවා.. වින්ඩොස් වලින් බලලම කියන්නම්) ;)GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-5697542124399905815.post-60391482463346185942009-10-14T22:36:46.362+05:302009-10-14T22:36:46.362+05:30මටත් Seven වලදී නම් ඔය වැඩේ කරගන්න බැරිවුනා. මමත් ...මටත් Seven වලදී නම් ඔය වැඩේ කරගන්න බැරිවුනා. මමත් කරන්නේ බ්‍රවුසරේ ෆොන්ට් එක මලිති දාගෙන ඉන්න එක තමා. වෙන ඇප්ලිකේෂන් වලට කරගන්න විදියක් මමත් දන්නෑ.

ඕක ටෙක්කතා වලට දාලා බලනවද? ඒකෙන් විසඳුමක් ගන්න පුලුවන් වෙයි.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-5697542124399905815.post-45535635569876299482009-10-14T20:29:51.021+05:302009-10-14T20:29:51.021+05:30හැබැයි Web browser එකේදි නම් ඕක ප්‍රශ්ණයක් වෙන්නෑ ...හැබැයි Web browser එකේදි නම් ඕක ප්‍රශ්ණයක් වෙන්නෑ නේද මචන්. මොකද එකෙන් අපිට ඕන Font එක තෝරල දෙන්න පුළුන්නෙ. Browser එකේ Malithi web font එක තෝරල දුන්න නම් Browser එකෙන් බලන්න පුළුවන්මාස්ටර්https://www.blogger.com/profile/06812734970729959552noreply@blogger.com