පහුගිය දවස් ටිකේ වැඩ ගොඩ ගැහිලා බෙල්ල ලඟටම හිර වෙලා හිටියේ. ඒකයි post එකක් වත් දාන්න එන්න බැරි වුනේ :(. සෑහෙන කාලයකට පස්සේ ආපු එකේ කට්ටියට මොනවා හරි හොඳ දෙයකුත් දීලා යන්න ඕනේ කියලා හිතුනා. අන්න එතනදී තමයි Tin Tin කතාවට සම්බන්ධ වෙන්නේ.
ඔයාලා හැමෝම ජාතික නාළිකාවේ විකාශය වුන Tin Tin කතා මාලාව බොහොම ආසාවෙන් රස විඳින්න ඇති. ඒ වගේම චිත්‍ර කථා පොත් වුනත් සමහර විට කියවලා ඇති. හැබයි ගොයියෝ දැන්නම් මේ පොත් සෑහෙන ගානක් වෙනවා. මම හිතන්නේ එක පොතක් රුපියල් හයසීයකටත් එහා.
මමත් කාලයක් මේ පොත් එකතු කළා. ( ඒත් මට ඔක්කොම පොත් ටික එකතු කර ගන්න බැරි වුනා ). ඉතින් මට අහම්බෙන් වගේ මේ පොත් වල ඉලෙක්ට්‍රොනික සංස්කරණයක් ( කොටින්ම කිවුවොත් pdf version එකක් ) හම්බවුනා. කලිනුත් මට මේ පොත් වලට links හම්බවෙලා තියෙනවා. ඒත් rapidshare. මම premium user කෙනෙක් නොවන නිසා download කරන්න සෑහෙන අමාරුයි.
මේ ලින්ක්ස් ටික mediafire. Direct download කරන්න පුළුවන්. Waiting time නෑ. Speed limit නෑ.
ඊට අමතරව Tin Tin ලියූ Herge ගෙන් පසුව වෙනත් අය විසින් ලියැවුනු Tin Tin පොත් කිහිපයක් සඳහාද Links හොයාගන්න හම්බවුනා. හැබැයි මේවා Hotfile.
Tintin in Thailand (By Bud E. Weyser)

http://hotfile.com/dl/9933957/cc3331f/26_Tintin_in_thailand.pdf.html
The Freelance Reporter (By Rechard & Rodeir)

http://hotfile.com/dl/9933959/4665cb2/27_Tintin_the_freelance_reporter.pdf.html
Tintin and The Mysterious Visitor (By Tintinonline.tk)

http://hotfile.com/dl/9933961/b5285ce/28_Tintin_and_the_mysterious_visitor.pdf.html
They Explored the Moon (Off comic by Hergé)

http://hotfile.com/dl/9933963/cb46540/29_Tintin_they_explored_the_moon.pdf.html
The Voice of the Lagoon (By Harry Edwood)

http://hotfile.com/dl/9933966/c69b27a/30_Tintin_and_the_voice_of_the_lagoon.pdf.html
තවත් ප්‍රසිද්ධ චිත්‍ර කතා මාලා කිහිපයකට links තියෙනවා. බලමු. වෙලාව තිබෙන විදිහට ඉදිරිපත් කරන්නම්.

ප.ලි.
මේ තමයි Herge විසින් ලියැවුණු අන්තිම TinTin පොත. මේක වුනත් සම්පූර්ණයෙන් නිම කරල තියෙන්නේ ඔහු විසින් නොවෙයි. මට මේ සඳහා සොයා ගැනීමට හැකි වුනේ Hotfile link පමණයි.
මේ තමයි Herge විසින් ලියැවුණු අන්තිම TinTin පොත. මේක වුනත් සම්පූර්ණයෙන් නිම කරල තියෙන්නේ ඔහු විසින් නොවෙයි. මට මේ සඳහා සොයා ගැනීමට හැකි වුනේ Hotfile link පමණයි.
Tintin and Alph-Art (1986-2004) [By Hergé, Completed By Rechard & Rodeir]

ඒ වගේම Herge විසින් මුල් කාලයේ ලියවුණු TinTin in the Congo කියන පොතත් මේ Mediafire Links අතර නෑ. එය මෙතනින් භාගත කරගන්න.
Tintin in the Congo (1930–1931)

http://hotfile.com/dl/9933859/6d61b03/02_Tintin_in_congo.pdf.html
http://hotfile.com/dl/9933951/896b073/24_Tintin_and_alph-art.pdf.html
ඒ වගේම Herge විසින් මුල් කාලයේ ලියවුණු TinTin in the Congo කියන පොතත් මේ Mediafire Links අතර නෑ. එය මෙතනින් භාගත කරගන්න.
Tintin in the Congo (1930–1931)
http://hotfile.com/dl/9933859/6d61b03/02_Tintin_in_congo.pdf.html
10 comments:
උඹ නම් දෙයියෙක් මචං.., කවුරු හරි ආතක් පාතක් නැති එකෙක් ගිය අවුරුද්දේ අපේ ගෙදර දානයක් තිබ්බ දවසක, මගේ පොත් සෙට් එකම ගල් කරගෙන ගිහින්.., කල උදව්වට බොහෝම පිං දක්ෂිණ..!
@LishWish
හෆොයි... මගෙත් පොත් දෙකකට ම කෙළෙවුවා. කවුද කළේ කියලවත් මම දන්නේ නෑ.
උදවුවක් කරන්න පුළුවන් උනානම් සන්තෝසයි.
එක නෙවෙ බන් මම ඉයෙ හිතුවා ටින් ටින් ආය බලන්නේ කොහාමද කියලා මෙන්න අද උබ එවා ටික දෙනවා පිස්සු හැදෙයි එල එල ලිෂාන් තිවුවා වගේ උබ දෙයියෙක් තමා අද රැ වෙන්න පෙර ඔක්කොම බානවා
මම පොත් 11ක් ම ගත්තා. ස්කෝලේ යනකාලේ ලන්ච් මනි එකතුකරලා. මොකද කොමික් පොත් ගන්නවට ගෙදරින් කැමතිවුනේ නැති නිසා. අදටත් ඒ පොත්ටික කාටවත්ම නොදි මම තියන් ඉන්නවා. ගෙදරට පොඩිඑවුන් ආවම තමයි සෙල්ලම... බොහොම ස්තූති ලින්ක් වලට...
බලන්න තිබ්බා නං හොඳයි.. ඒත් කෝ වෙලාව ?
තැන්කූ තැන්කු....
උඹ නම් දෙවියෙක් නෙවේ දේවාලයක්....
බලන් යනකොට අපි හැමෝගෙම Tin Tin පොත් වලට වෙලාතියෙන්නේ එකම දේනේ...
:DDDDD
එල එල....
machan samahara books download karanna ba 14mb eka 50 mb wenakan yanawa
mmmmaaa...if you were closer by you would probably get a ummmaaaa from me
@Anonymous
මචන් උඹ පාවිචිචි කරන download manager එකේ ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒක disable කරලා try කරලා බලපන්
Post a Comment