මම හිතන්නේ ඔයාලා හැමෝම Lord of the Rings චිත්රපටි මාලාව බලන්න ඇති. එහෙම නම් මතකද May it be කියන සින්දුව? ඉතාමත් ලයාන්විත කටහඬකින් ගායනා කරන මේ ගීතය ගායනා කරන්නේ Enya විසින්. ඇත්තටම Enya කියන්නේ මම ආසම කරන ගායිකාවක්. ඇයගේ නියම නම Eithne Patricia Ní Bhraonáin ලෙසයි සටහන් වෙන්නේ.
වෙලාවක් තියෙනවා නම් අහලා බලන්න Enya ගේ සින්දු. අපිට වෙනස් තලයක රසවින්දනයක් ලබන්න පුළුවන්. හැබැයි මේ සින්දු අහන කොට කලබලේට එහෙ මෙහෙ දුවන ගමන් නම් අහන්න එපා
.එහෙම උනොත් ඒ සින්දු වලින් කියවෙන expressions හරි හැටි දැනෙන එකක් නෑ...

ප.ලි : මතකද Robin the Hooded Man? අපි ජාතික රූපවාහිනියේ ආසාවෙන් නැරඹූ කතා මාලාව. එහි පසුබිම් සංගීතය අමතක වෙලා නැතුව ඇති කියලා හිතනවා. මෙම පසුබිම් සංගීත කාණ්ඩ නිර්මාණය කරලා තියෙන්නේ Enya සහ තවත් කිහිප දෙනෙක් විසින් පවත්වාගෙන ගිය Clannad කියන සංගීත කණ්ඩායම විසින්.
8 comments:
පට්ට
:D
Enya - "Braveheart Theme" tama mama aasama....
Elazzzz!
මං ආසම ගායිකාවක්...Enya ගේ "Enya And Winter Came" ඇල්බමය ඇහුවද..ඉතාම ලස්සනයි..(o come o come emmanuel: කියන සින්දුව අපූරුයි )http://www.youtube.com/watch?v=DPHh3nMMu-I
ela
@Prabath
ඇත්ත තමයි.
@Anju
මම Enya ගේ ඔක්කොම සින්දු එක වගේ රස විඳිනවා. මට සියළුම සින්දු ඉතාමත් ලස්සනයි. මම හුඟක් කැමති ඒ සින්දු අහනකොට හිතට දැනෙන සැහැල්ලු ගතියට.
@udith
Thx
Enya මමත් ආසම ගායිකාවක්. එයාගෙ සින්දු ගොඩක් මගෙ ලඟත් තියෙනව.
Enigmaගෙ සින්දු අහල තියෙනවද? "Master of Chant" කියන Albums ටික (Gregorian Music)? ඒවත් මේ වගෙම හිත වෙනම ලෝකෙකට ගෙනියන සින්දු. කොටින්ම කිව්වොත් ඒවට ඇබ්බැහි වෙන්න පුළුවන්.
Robin Hood එකේ තියෙන සින්දු ටිකත් පට්ටයි තමා. මගෙ ලඟ ඒකෙත් ඔක්කොම සින්දු ටික තියෙන Album එක තියෙනව.
@H. Madhawa Ranga
හෆොයි. Enigma කෙසේ වෙතත් මම Gregorian ලාගේ music වලට නම් මාරම ආසයි. පහුගිය දවසක complete deiscography එක තියෙන torrent එකක් හම්වුනා.ඉතුරු ටික හිතාගන්න පුලුවන්නේ? :D
(3.2 GB)
Post a Comment