මම අන්තිමට 3ds max version එකක් භාවිතා කළේ 2007 දී . ඒ version 7. ඊට පස්සේ ඊයේ වැඩකට අවශ්‍ය වෙලා අළුත් version එක භාගත කළා. සෑහෙන වෙනස්කම් ගොඩක් UI එකේ සිදු කරළා තියෙනවා. සිත් ගන්නා සුළු පෙනුමක් එකතු කරලා තියෙනවා. කලින් versions වලට වඩා වේගවත් බව කියන්න පුළුවන්. Rendering ඉතාමත් ඉහළ නිමාවක් සහිතව සිදු වෙනවා. මේ තියෙන්නේ මම ලබා ගත් තිර සටහන් කීපයක්.
Wednesday, July 1, 2009
Subscribe to:
Post Comments (Atom)
5 comments:
මායා 2010 වලට පස්සෙ 3ඩී මැක්ස් වල ආපු හොඳම වර්ෂන් එක.. මමත් දාල බලන්න ඕනි. තැන්කූ
සමාවන්න උඩ කමෙන්ට් එකේ මායා 2009 වෙන්න ඕනි :)
@අනූ
ඕනේ වෙලාවක :)
බාගත කරපු එක link දාන්න අපිටත් බාගන්න
@ranndeera
Software එක බෑවේ torrent එකකින්.
http://isohunt.com/download/77399317/3ds+max+2010.torrent
Post a Comment