මේක පහුගිය දවසක මට අත් විඳින්න වුන අත්දැකීමක් නිසා ලියන්න සිතුව දෙයක්.
අපි හැමෝම වගේ යුනිකේත භාවිතා කරනවනේ
. මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් 7 වලදී සිංහල සඳහා පෙරනිමියෙන් ලබා දෙන්නේ ඉස්කෝල පොත font එකයි. මේක ඉතාම හොඳ font එකක්. ඒත් ඊට වඩා රවුම් සහ හැඩ වැඩ වැඩි font එකක් Malithi Web කියන්නේ. මේ font එක default unicode font එක වන ඉස්කෝල පොත font එක වෙනුවට යොදා ගන්නා විදිහ ඉන්ද්‍රනාම සහෝදරයා කියලා තිබුණා. ඒ ක්‍රමය 100% සාර්ථක වුනා Windows XP තුළදී. (ඉන්ද්‍රනාම සහෝදරයාට බොහොම ස්තූතියි )
අපි හැමෝම වගේ යුනිකේත භාවිතා කරනවනේ
. මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වින්ඩෝස් 7 වලදී සිංහල සඳහා පෙරනිමියෙන් ලබා දෙන්නේ ඉස්කෝල පොත font එකයි. මේක ඉතාම හොඳ font එකක්. ඒත් ඊට වඩා රවුම් සහ හැඩ වැඩ වැඩි font එකක් Malithi Web කියන්නේ. මේ font එක default unicode font එක වන ඉස්කෝල පොත font එක වෙනුවට යොදා ගන්නා විදිහ ඉන්ද්‍රනාම සහෝදරයා කියලා තිබුණා. ඒ ක්‍රමය 100% සාර්ථක වුනා Windows XP තුළදී. (ඉන්ද්‍රනාම සහෝදරයාට බොහොම ස්තූතියි )ඒත් Windows 7 වලදී නම් වැඩේ අල වෙනවා
. ඒ මෙන්න මේ හේතුව නිසා. ඉන්ද්‍රනාම සහෝදරයා එයාගේ guide එකේ මෙන්න මෙහෙම පියවරක් අනුගමනය කරන්න කියලා තියෙනවා.
. ඒ මෙන්න මේ හේතුව නිසා. ඉන්ද්‍රනාම සහෝදරයා එයාගේ guide එකේ මෙන්න මෙහෙම පියවරක් අනුගමනය කරන්න කියලා තියෙනවා......ගිහින් “මලිති වෙබ්” අකරු හැර අනිත් සියලු සිංහල යුනිකෝඩ් අකුරු fonts ෆෝල්ඩරෙන් එලියට ගන්න. (වෙනත් තැනකට ඩ්‍රැග් කරන්න) ආපහු බ්‍රවුසරේ ඕපන් කරලා සිංහල අඩවියකට යන්න (මේ බ්ලොග් එකට එන්නකෝ) දැන් වින්ඩෝස් මගින් ඉතුරුවෙලා තියෙන එකම සිංහල යුනිකෝඩ් අකුර default එක විදියට රෙජිස්ටර් කරගනී.....
නමුත් Windows 7 වලදී ඉස්කෝල පොත font එක font directory එක තුළින් move කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. එය "Windows Protected" font ගොනුවක් බැවින් move කිරීමට නොහැකි බව පවසනවා
.
.ඉතින් කවුරු හරි කෙනෙක් දන්නවාද මේ ප්‍රශ්නයට විසඳුමක්? දන්නවානම් පොඩ්ඩක් කියලා දෙන්න. මේ දවස් වල ඉස්කොල පොත දැකලා දැකලා එපා වෙලා...
(font එකේ වැරුද්දක් එහෙම කියනවා නෙවේ.. හොඳද???)
(font එකේ වැරුද්දක් එහෙම කියනවා නෙවේ.. හොඳද???)







