Friday, June 26, 2009

"අල" වූ theme එක...

ඊයේ මම මගේ blog එකේ  තිබුන theme එකට පොඩි වැඩ කෑලි වගයක් දාන්න ගියා. කොච්චර හොඳට වැඩේ උනාද කිවුවොත් blog එක  හරියට load වෙන්නෙත් නැති තත්වයකට පත් වුනා. ඉතින් මොනවා කරන්නද? Theme එක restore කරන්න යනකොට හිතුනා අළුත් theme එකක් දාලා බලන්න. අන්තිමට හොයලා හොයලා හිතට ගැලපෙන theme දෙක තුනක් හොයා ගත්තා. ඒවායෙන් එකක් තමා මේ. අනිත් ටිකත් test කරලා බලන්න ඕන. මේ theme එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවානම් පොඩ්ඩක් මට දැනුම් දෙන්න.

Blogger.com, wordpress වගේ multiple themes manage කරන්න දුන්නා නම් මේ වගේ වෙලාවට තියෙන පහසුව කියලා නිම කරන්න බෑ.


Share/Save/Bookmark

2 comments:

Niranjan | නිරන්ජන් said...

ටිකක් හොඳ tmeme එකක්.ඉඩ තියෙනවා.ඒත් මට අල්ලන් නැත්තේ රතු පාට තමා!

Dakshina said...

@Niranjan ~ නිරන්ජන්
මොනවා කරන්නද? නිකන් දෙන අශ්වයාගේ දත් ගණන් කරන එක හරි නෑනේ... :)