Friday, September 18, 2009

ආදි කාලීන පිටසක්වල ජීවීන්

ඉතින් ටික කාලයකට පස්සේ තමයි අළුත් post එකක් දාන්නේ. මම පොඩි අළුත් වැඩක් පටන් ගත්ත බව කලින් post එක බැලුවා නම් පෙනෙයි. ඉතින් පහුගිය ටිකේම කළේ ඔ‍ය අලුත් වැඩේ තමයි.

හරි හරි. අටුවාටීකා ඕනේ නෑ. අද ගැන කතා කරමුකෝ. මට මේ එක ලියන්න හිතුනේ උදිතගේ විද්‍යුත් සෙල් ලිපියේ ගිය "විමාන" ගැන කරුණු දැක්වුනු post එක දැකලා. ඇත්තටම හරිම වටිනා ලිපි පෙළක්. මේ වගේ දුර්ලභ දේවල් ගැන කතා කරන ඇත්තටම වටිනවා.

මම පහුගිය දවසක මේ හා සම්බන්ධ ඉතා වටිනා documentary එකක් බැලුවා. මෙහි නම Ancient Aliens. History channel හි විකාශය වුන මෙම වැඩසටහන DvDrip එකක් වශයෙන් භාගත කිරීමේ හැකියාව තියෙනවා.






මේකේ අන්තර්ගත වෙලා තියෙන කරුණු ගැන බැලුවහම අපිට අපේ ඉතිහාසය ගැන සම්පූර්ණයෙන් වෙනස් මානයකින් හිතන්න පුළුවන්. දැනට ලෝකයේ පවතින පිළිතුරු සැපයිය නොහැකි - ගීසාහි පිරමීඩ කුමන කරුණක් අරභයා ඉදිවුනේද, පියාඹන පීරිසි වශයෙන් අප විසින් හදුන්වන දේවල් ඇත්තටම කුමක් විය හැකිද?, ආදී මිනිසාට පිරමීඩ වැනි විශාල ගොඩනැගිලි තැනීමට තාක්ෂණය ලැබුනේ කෙසේද?, දෙවියන් කියන්නේ පිටසක්වල ජීවීන් විශේෂයක්ද? යන්න අලුත් විදිහකට අර්ථ කථනය කරලා තියෙනවා.

මෙතනින් භාගත කරන්න.

Share/Save/Bookmark

5 comments:

Unknown said...

තැන්කූ වේවා!!!! තවතවත් මේ වගේ දෙවල් ලැබුනොත් දැනුම් දෙන්න.

උදිත සේනාරත්න said...

එල.. එල... ඔහොම යං.....
බොහොම ස්තූතියි මගේ සෙල්ලිපි සටහන් පෙළ අගය කළාට. ඒ වගේම මට හරිම සතුටුයි ඔයා ඒ ලිපි පෙළ කියවලා තව දුරටත් ඒ ගැන කරුණු හොයන්න පෙළඹුණාට.

budhajeewa said...

තැංකූ වේවා!

KaniRockz said...

ගොඩක් ස්තූති... මමත් ගොඩක් ආසයි මේ පිළිබඳව දැන ගන්න...

ගොඩක් ස්තූතී!

Dakshina said...

@Tharaka Weerasekara, @Supun Budhajeewa,@KaniRockz

හි හි බලාගෙන ගියාම මේවා ගැන හොයන පිස්සුව මට විතරක් නෙවේ තියෙන්නේ....

@Uditha
මේ වගේ දේවල් තව තවත් අපිට කියලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ....