Adobe CS4 Master Collection එක කියන්නේ මම සෑහෙන කාලයක් හොය හොයා හිටිය Software Collection එකක්. Torrents නම් ඕන තරම් තියෙනවා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ Size එක. Master Collection Installation ISO එක 8GB ත් ඉක්මවා යනවා . එතකොට ප්‍රශ්න ගොඩයි. ප්‍රධාන වශයෙන් Mobility :) . තනි DVD එකකට ගහන්නත් බෑනේ...
ඔන්න ඔය නිසා download කරන එක පස්සට කල් දම දමා ඉඳලා ඊයේ හම්බවුන torrent එකක් (~3.2GB) බෑවා. ඇත්තම කිවුවොත් torrent එකේ විස්තර ගන්න එක comment එකක්වත් තිබුනේ නෑ. ඒත් ඉතින් නිකන් ඉන්න එකේ කියලා බාගත්තා. මෙන්න ඔක්කොම softwares ටික වැඩ. (මේ torrent එකෙන් එන්නේ 7 zip archive එකක්. Install කරන්න ඒක extrect කරන්න ඕනේ.එතකොට size එක ~4.5GB විතර වෙනවා)
මේ collection එකේ තියෙන software ටික::::::
• Adobe InDesign® CS4
• Adobe Photoshop® CS4 Extended
• Adobe Illustrator® CS4
• Adobe Acrobat® 9 Pro
• Adobe Flash® CS4 Professional
• Adobe Dreamweaver® CS4
• Adobe Fireworks® CS4
• Adobe Contribute® CS4
• Adobe After Effects® CS4
• Adobe Premiere® Pro CS4
• Adobe Soundbooth® CS4
• Adobe OnLocation™ CS4
• Adobe Encore® CS4
• Adobe Bridge CS4 (offers direct access to Version Cue® and Adobe® Device Central)
• Adobe Dynamic Link
• Adobe Media Player
මම ඕකේ ප්‍රධානම software ටික test කරලා බැලුවා. ඒ ඔක්කොම වැඩ කරනවා. වැඩි විස්තර තවදුරටත් test කරලා කියන්නම්. බාගන්නවානම් මෙන්න
torrent එක. පහළ තියෙනවා screenshot ටික..

Adobe CS4 Master Collection භාවිතා කළෙමි