අපි කවුරුත් දන්න හඳුනන VLC Media Player හි නවතම නිකුතුව Version 1.0.0 Goldeneye ලෙස එළි දක්වා තිබෙනවා. මෙම සංස්කරණයේ දී Blu-Ray තැටි ධාවනය සඳහා සහයෝගය දැක්වීම ඇතුළු නව විශේෂාංග රැසක් මෙහි අඩංගු බවයි සංවර්ධකයින් පවසන්නේ...
මෙතනින් ලබාගන්න.

VLC Media Player 1.0.0 නිකුත් වෙලා
3 comments:
ස්තූතී දැනුවත් කිරීමට
try එකක් දාලා බලන්න ඕන.thnx මචං.
@PATHA
@Thejan
උදවු කිරීමට ලැබීම සතුටක්....
Post a Comment