Monday, August 10, 2009

වසන්තය ආයෙත් ඇවිල්ලා....

"හැම ගහකම මල් පිපිලා. අතු පලින් බර වෙලා. බලන බලන හැම තැනම සිනහවෙන් පිරුණු මුහුණු... "

බය උනාද? බය වෙන්න එපා. හිතේ සන්තෝෂයට ලියවුණ පිස්සු අදහසක් දෙකක්. ඊයේ semester 2 exam එක ඉවර වුනා. ඒකයි මේ වෙනස. සති දෙක තුනක් තිස්සේ ඔළුවේ හිර වෙලා තිබුන pressure එක සම්පූර්ණයෙන් paper එකට පටවලා ආවේ... හැබැයි එක දෙයක් කියන්නම්. Exam කොහොමද කියලා විතරක් නම් අහන්න එපා...

Share/Save/Bookmark

1 comments:

දුකා said...

ඉතිං කොල්ලෝ එග්සෑම් ඉවරයි කිව්වාම . . . එග්සෑම් කොහොමද කියන අහන්නෙ නැතුව කොහොමද . . . ? හික්ස්