Tuesday, September 8, 2009

විනිවිද පෙනෙන දුර - කතනය

මේ කියන්න යන්නේ concept mobile phone ගණයට වැටෙන mobile phone එකක් ගැන.මම හිතන්නේ මේක අත්හදා බැලීමක් විතරක් වෙන්න ඇති. පින්තූර ටික බලලා ඉන්නකෝ. ලංකාවට ආවොත් එහෙම කොහොමට තියේවිද නේද?














උපුටා ගැනීම ritemail.blogspot.com අඩවියෙන් ...

ටික දවසකින් Chinese 1 to 1 copy ගහයිද දන්නේ නෑ... :P


Share/Save/Bookmark

5 comments:

Hiran said...

බිම වටුනොත් sorry.com තමයි.

උෂාන් කෝදාගොඩ විතාරණ said...

ෂ මරුනෙ ඕකෙන් කොල් ගන්න පුලුවන්ද දන්නෑ :D

Kanishka said...

@ ushan

දන්නෑ :P

budhajeewa said...

කතා කොරන්න බැරුවැති. කෝ ඕකේ මයි-කොර-පෝං, ස්-පී-කොර්, බලුප් අනං මනං ?

Dakshina said...

@ushan, Kanishka | කණියා
හික්ස්... මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නයම තමයි....

@Supun Budhajeewa
එවා තාම අන්ඩ( ර් ) ඩිවලොප් වෙන්න ඇති!