Wednesday, April 29, 2009

Kaspersky 2010 හි එළි දැක්ම

Kaspersky Antivirus සහ Internet Security වල 2010 හි බීටා සංස්කරණයන් එළි දක්වලා. මම Internet එකේ එහෙ මෙහෙ යනකොට මේක දැක්කේ. මම ටිකක් අන්ද මන්ද වෙලත් ගියා. වැඩි විස්තර මෙතනින්.

තාම test කරලා නම් බැලුවේ නැහැ.

Share/Save/Bookmark

3 comments:

Narada said...

Kaspersky Sucks! it eats lots of RAM.

for me NOD32 is best and have been using for 3 years! :)

ඉ-නැණ පියස said...

මම අවුරුදුගානක ඉදන් Norton තමයි භාවිතා තරන්නේ.අනෙක් ඒවත් භාවිතා කරලා තියෙනවා.NOD32 හොදයි.හැබැයි ඊට වඩා Norton ගොඩක් හොදයි.

Narada said...

Norton වල රැම් අනුභවය වැඩිනේ. අනික වෛරස් පරික්ෂාගාර වල NOD32වල තත්වය Norton එකට වඩා හොදලු.