Monday, May 4, 2009

Windows 7 විසඳුම වැඩි විස්තර සමගින්

ඔන්න මම කිවුවා වගේම Windows 7 වල drivers ප්‍රශ්නය ගැන කරපු test එකේ විස්තර මම දෙන්න යන්නේ.



මේ තමයි මම ඉස්සෙල්ලා කිවුව විදිහට Windows 7 වල drivers install කරන්න ගියහම එන error එක (මේක හැමෝටම එන error එකක් නෙවෙයි. සමහර driver manufacturer ලාගේ drivers Windows 7 වලත්, Vista වලත් අවුලක් නැතුව වැඩ බවයි ආරංචිය ) .


ඉතින් මම කළේ Vista වලදී මගේ drivers ටික DriverMax හරහා hard disk එකේ folder එකකට export කරගත්ත එකයි.


පියවර 1





පියවර 2






පියවර 3





මේ තියෙන්නේ මගේ hard disk එකේ folder එකකට export කරපු සම්පූර්ණ drivers ටික. මේ ටිකේ size එක 140MB විතර වුනා.




ඊ ළඟට මම කළේ Windows 7 දාලා ඒකට DriverMax install කරපු එකයි. ඊට පස්සේ DriverMax හරහා Vista වලදී export කරපු drivers ටික system එකට import කරගත්තා.

මෙතනදී මම import කර ගත්තේ මට අවශ්‍ය drivers ටික විතරයි. මම import කර ගත්තේ display drivers විතරයි.

මේ තියෙන්නේ අවසන් ප්‍රතිපලය.





Display drivers නැතුව Windows 7 වල තිබුණ කැඩෙන ගතිය මින් පස්සේ සම්පූර්ණයෙන් ම වගේ නැතිවෙලා ගියා.




Share/Save/Bookmark

3 comments:

Anonymous said...

හපොයි... මෙච්චර කට්ටක් කන්න ඕන නෑ... Driver Setup එක Right click කරලා Properties යන්න. ඒකෙ තියෙනවා Compatibility කියලා ටැබ් එකක්. ඒකට ගිහින් Windows Vista හරි XP හරි තෝරගන්න. OK කරලා ආපහු Setup එක run කරන්න. දැන් වැඩ කරනවා. එච්චරයි. මෙහෙම මහන්සි වෙන්න කිසි ඕනකමක් නෑ.

Dakshina said...

@chathuraw
ඒකත් එහෙමද? බොහොම ස්තූතියි කියලා දුන්නාට. ට්‍රයි කරලා බලන්නම්.

Hiran said...

"Drive Max" software එක නියමයි. මම දාලා බෑලුවා......
thanks...