Tuesday, July 21, 2009

Try කරන්න gTalk Labs Edition

Google තමන්ගේ chat client එකේ lab version එකක් හඳුන්වා දී තිබෙනවා. නව පහසුකම් සහ වැඩි දියුණු වූ අතුරු මුහුණතකින් සමන්විත මෙය අනිවාර්යයෙන්ම අත්හදා බැලිය යුතු මෘදුකාංගයක් ලෙසයි මමනම් දකින්නේ. මෙතනින් බාගන්න.




(පින්තූරය උපුටාගැනීම http://www.google.com/talk/labsedition අඩවියෙන්)

Share/Save/Bookmark

2 comments:

෴ .:GiniMakara :.෴ said...

බාගත කළ නොහැක clickonce_bootstrap.application එක ආවත් Error msg එකක් එනව බාගත කිරීමට යාමේදී Cannot download the application.The application is missing required files.Contact application vendor for assistance.

Indranama said...

මේක ඇත්තටම ඇවිල්ල නම් සෑහෙන්න කල්.

වාසි: ගෲප් චැට් කල හැක
අවාසි: වොයිස් කෝල් නැත

ඒ හැරෙන්නට Google Talk හි ඇති අනෙක් සියලු විශේෂාංග මේකෙ තියෙනවා.